ලොව පිළිගත් Motorola වෙළඳ සන්නාමයෙන් ඔබ වෙත ගෙන එන උසස්ම තත්ත්වයේ විශේෂාංග රැසක් සහිත, Motorola G04s smartphone එක දැන් අතේ ඇති ගාණට ටික ටික ගෙවන්න ගන්න අගනා අවස්ථාවක්!
රු. 5828ක් වැනි අඩුම මාසික වාරික සහිතව පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගත හැකි Motorola G04s smart ජංගම දුරකතනය සමඟ මාස 12ක අසමසම වගකීමක් ද හිමිවීම විශේෂයි!
ඒ නිසාම, ඔබ කුමන වෘත්තියක යෙදුණත්, ස්වයං ව්‍යාපාරිකයෙකු වුවත්, උසස් අධ්‍යාපනයේ නියැලෙන්නෙකු වුවත්, ඔබ සැමට ලංකාවේ පහසුවෙන්ම මිලදීගත හැකි හොඳම smartphone එක, Motorola G04s වීම පිළිබඳ කිසිදු විවාදයක් නැහැ.
Budget range එකේ අනෙකුත් smartphones වලට වඩා Moto G04s smartphone එක සුවිශේෂී වන්නේ ඇයි?
එදා සිට විශ්වාසය රැඳි, ලොව අංක එකේ දුරකතන වෙළඳ සන්නාමයක් වන Motorola වෙතින් හඳුන්වාදෙන, නවීනතම තාක්ෂණයෙන් යුත්, Moto G04s smart ජංගම දුරකතනයෙහි කැපී පෙනෙන සුපිරි විශේෂාංග මෙසේය.
මේ සියලු විශේෂාංග සහිත සුපිරි smartphone එකක් අඩුම මාසික වාරික සහිතව පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගතහැකි වීම හා ඒ සමඟම මාස 12ක අසමසම වගකීමක් හිමිවීම මෙහිදී ඔබට ලැබෙන ඉහළම වාසිය ලෙස පෙන්වා දිය හැකියි.
ඒ නිසාම නව වසරේ අලුත් smartphone එකකට සිහින දකින ඔබ සැමගේ හොඳම තේරීම Motorola G04s smart ජංගම දුරකතනය බවට පත්කරගෙන, ඔබේ ජීවිතයට powerful ආරම්භයක් ලබාගන්න.
වැඩි විස්තර සඳහා අදම ළඟම පිහිටි Abans ප්රදර්ශනාගාරයක් වෙත හෝ දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිත ආයතනයක් වෙත පිවිසෙන්න!